www.ada.lk
2026 ජුලි මස 23 වන බ්‍රහස්පතින්දා
කටාර් රාජ්‍යයේ සිට දකුණු කොරියාව බලා ගමන් කරමින් තිබූ ග්‍රීසියට අයත් “ALONISSON” නැමැති නෞකාවේ සිටී පුද්ගලයෙකුට හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් එම පුද්ගලයා කොළඹ වරායට රැගෙන විත් කඩිනමින් කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කළ බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙම රෝගියා මුදාගැනීම සඳහා පී-421 වේග ප්‍රහාරක යාත්‍රාව යොදාගත් අතර ඒ අනුව නාවික සැතපුම් 31ක් පමණ දුරින් පිහිටි අදාළ නෞකාව වෙත ගොස් ඉතා ඉක්මනින් රෝගී පුද්ගලයා කඩිනමින් රෝහල් ගත කිරීමට හැකිවූ බව පොලීසිය පවසයි.
popular news
එකම පොලිස් කෝට්ඨාසයක පොලීසි දෙකක් අයියටයි මල්ලිටයි භාරදෙයි
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
පොඩි මැණිකෙගේ පාපුවරුවේ ගිය තුර්කි තරුණිය දුම්රියෙන් වැටෙයි
ඉරානයට දැඩි ප්‍රහාර රැල්ලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd