www.ada.lk
2026 ජුනි මස 29 වන සඳුදා
සෞඛ්‍ය කළමනාකරණය ඒකාබද්ධ සේවාවක් බවට පත්කිරීමට එරෙහිව විරෝධතාවක් අද (03දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි.
ශ්‍රී ලංකා නිදහස් කළමනාකරණ සංගමය, සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ නිලධාරී සංගමය වැනි වෘත්තීය සමිති පහක ප්‍රධානත්වයෙන් මෙම විරෝධතාව පැවැත්විණි.
නිරාශා රණසිංහ/ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
හිඟ බදු ආදායම රු.ට්‍රි. 2.1යි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd