සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසරයෙන් පිරිසක් ඇතුළු වී ඇති බැවින් එම වෙබ් අඩවියට පිවිසීමට නොහැකි තත්වයක් උත්ගතවී තිබේ.
වෙඩ්අඩවියේ බැනරයක් ප්‍රදර්ශනය වීමට සලස්වා ඇති අතර එම්.සී.ඒ නමින් හඳුන්වාගත් ලාංඡනයක් එහි පළ කර තිබේ.
හැක් කරනු ලැබුවේ ඉසෙඩ් (haජked by mr z) විසින් බව එහි සඳහන් වේ.