www.ada.lk
2026 ජුනි මස 18 වන බ්‍රහස්පතින්දා
සෞඛ්‍ය සේවාව සඳහා පුද්ගලික අංශයට වඩා වැඩි පිරිවැයක් රාජ්‍ය අංශ විසින් දරනු ලබන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
2013 සෞඛ්‍ය වැය වාර්තාව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණශාලා පරිශ්‍ර‘යේදී අද සවස එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
දියුණු යුරෝපා රටවල් හා සසඳන කල ශ්‍රී ලංකාව හා එම රටවල් අතර පැහැදිලි වෙනස වන්නේද නිදහස් සෞඛ්‍ය සේවාව බව හෙතෙම එහිදී සඳහන් කළේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම මහත්වරුන් ඇතුළු විද්වත්හු රැසක්ද සහභාගි වී සිටියහ .
popular news
මුදල් නොගෙවීම නිසා ගල් අඟුරු නැවක් ගොඩබෑමකින් තොරව ඉන්දියාවට යයි
භාණ්ඩාගාර මුදල් ශේෂය රු.බි. 500 ට වඩා පහත වැටේ
දෙවැනි විස්සයි20 තරගය ලංකාව ලකුණු 37කින් ජය ගනියි
ඊශ්‍රා යෙලය එල්ල කළ ප්‍රහාරය සිදු නොවිය යුතූවක්
උඩරට දුම්රිය මග මේ වසර අවසානයට පෙර යථා
ඇමෙරිකාව හා ඉරානය සාම ගිවිසුමට එකඟ වෙයි, අත්සන් කිරිම සිකුරාදා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd