www.ada.lk
2026 ජුනි මස 30 වන අඟහරුවාදා
(video)අපවත් වී වදාළ අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමිගේ ශ්‍රී දේහය පළිබඳ අවසන් කටයුතු හෙට (12දා) පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී සිදු කිරිමට නියමිතය. ප.ව 12.30 ට ආදාහන පූජෝත්සව පෙරහැර පෙලගැස්වීම කෝට්ටේ ශ්‍රී නාග විහාරය අසලින් ආරම්භ වේ. ශ්‍රී දේහය රැගත් පෙරහැර ප.ව 01.00ට විහාරස්ථානය අභියසින් පිටත්ව ප.ව 2.45 ට පාර්ලිමේන්තු ක්‍රීඩා පිටිය වෙත ශ්‍රී දේහය වැඩමවීමට අපේක්ෂා කෙරේ. උත්සව සභාව ප.ව 03.00 සිට 5.30 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.
popular news
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්
හිඟ බදු ආදායම රු.ට්‍රි. 2.1යි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd