පිළියන්දල ජාලියගොඩ ප්රදේශයේ පිහිටි බී බී ටෙක් ආයතනය අසල නවතා තිබූ යතුරුපැදියක් පුද්ගලයන් දෙදෙනෙකු විසින් (25දා)සොරාගෙන ගොස් ඇති බවත් එම සොරකරම ආරක්ෂක කැමරාවල පටිගත වී තිබේ. ඒ අනුව එම සැකකරුවන් සොයාගැනීමට පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි.
සැකකරුවන් සම්බන්ධ තොරතුරු , පිළියනදල පොලිස් ස්ථානයේ 011 2614222, 011 2614258 , පිළියන්දල ස්ථානාධිපති 0718591665, 0717069063 සහ අපරාධ ස්ථානාධිපති 077 2830345 යන දුරකථන අංක අමතා ලබාදෙන ලෙසද ඉල්ලා සිටියි.
