කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුගෙන් රදවාගෙන ප්‍රශ්න කිරිමට අවශ්‍ය අවසරය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (24දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන්නේය. සැකකරු ඊයේ (23දා) අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු මේ පිළිබඳව ඊයේ රාත්‍රියේම පාපොච්චාරණය කර තිබුණි.