ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින පෝක් සමුද සන්ධිය හරහා ඉදිකිරීමට නියමිත සේතු සමුද්‍රම් ඇළ මාර්ගය පිළබඳ ගුවන් නිරීක්ෂණයක් ඉන්දියාවේ මහාමාර්ග ප්‍රවාහන, මහාමාර්ග හා නාවික අමාත්‍ය නිටින් ගොඩ්කාරි හෙට (04දා) සිදුකිරීමට නියමිත බව ද හින්දු පුවත්පත කියයි.
මෙම අළ මාර්ගය හරහා ඉන්දියාවට පැමිණෙන යාත්‍රාවන්ට ශ්‍රී ලංකාව හරහා ගමන් ගැනීමකින් තොරව ගමන් කළ හැකි අතරම ඉන්දියාවේ නැගෙනහිරප්රදේශයේ සිට බටහිට ප්‍ර දේශයට පහසුවෙන්ම ගමන් කළ හැකිවෙයි.
ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව වෙන්කිරීමට අපෙක්ෂිත මුදල ඉන්දීය රුපියල් කොටි 25000කි.