www.ada.lk
2026 ජුලි මස 01 වන බදාදා
මහා නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සිය අමාත්‍යධුරයේ වැඩ බාරගැනීම අද (01දා) බත්තරමුල්ල නව ගොඩනැගිල්ලකදී පැවැත්විණි.
පාඨලී චම්පික රණවක, සුසිල් ප්‍රේම්ජයන්ත් යන අමාත්‍යවරුද මෙම අවස්ථාවට එක්ව සිටියත් නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
ඒ පිළිබඳව කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ නව ගොඩනැගිල්ල ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කිරීමට නියමිත බැවින් ඊට පෙර කතාවක් පැවැත්වීම නුසුදුසු බවයි.
පාඨලී චම්පික රණවක මහතාද තමන්ට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බවද ඔහු සඳහන් කළේය.
popular news
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd