ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ හදිසියේ රෝගී වීම හේතුවෙන් දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. ඇය රෝගී වීම නිසා අද (27දා) දියතලාව මූලික රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව පසුව ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර අැති බව වාර්තා වෙයි. දියතලාවේ පැවැති උත්සවයකට එක්වීම සඳහා ඇය ඊයේ එම ප්රදේශයට පැමිණ ඇති බවත් ඇයට උණ රෝගී තත්ත්වය පවතින බවත් වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.
හල්දුම්මුල්ල එස්.පී. නානායක්කාර