ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 29 වන සඳුදා
සුරාබදු නිලධාරීන්ට වඩා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නව තාක්ෂණය යොදාගෙන තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. මේ තත්ත්වය තුළ එම නිලධාරීන්ට වඩා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉදිරියෙන් සිටින බව ජනාධිපතිවරයා පවසා සිටියේය.
කොළඹ නව නගර ශාලාවේදී අද (21) සවස පැවති සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමකවරුන්ගේ සංගමයේ 64 වන සංවත්සර උළෙලට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
කිඹුලෙක් සමග පැයක් පොර බදා දිවි බේරා ගත් ගාමිණී
බස්නාහිරින් හමුවූ ගිනි අවි දෙක
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd