ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා
ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන සුනිත්‍ය බලශක්ති ප්‍රදර්ශනය අද ( 28දා), 29, 30 යන තෙදින පුරා පෙරවරු 9.30 සිට රාත්‍රී 8.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණශාලාවේ නුගසෙවන පරිශ්‍රයේදී පැවැත්වේ.
මෙහිදී සූර්ය පැනල පද්ධති, සූර්ය පැනල වීදි ආලෝක පද්ධති, LED විදුලි පද්ධති, විදුලි යතුරු පැදි, විදුලි ත්‍රිරෝද රථ, විදුලි ස්විච් පද්ධති ආදී බොහෝ දේ ප්‍රදර්ශනය කෙරෙන අතර පාරිභෝගික ප්‍රජාවගේ සියලු බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවන පරිදි මෙය සංවිධානය කර තිබේ.
මෙම ප්‍රදර්ශනය සඳහා නොමිලේ සහභාගි විය හැකි අතරම, මෙහිදී සුවිශේෂි වට්ටම්, පහසු ගෙවීමේ ක්‍රම ආදිය යටතේ සූර්ය පැනලයක් ලබාගැනීමේ හැකියාව පවතින බව ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය දන්වා සිටියි.
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
අවුරුදු 39ක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කෝටි ගණනක දේපළ ක්‍රියාවිරහිත කරයි
අශෝක රන්වල අත්අඩංගුවට - රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්න
දුම්රියේ අබලි ලෝහ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව මෙල්වා හා එස්.ආර්. හිමිකර ගනියි
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd