පුරාවිද්‍යාඥයින් ඇතුළු විශේෂඥයින්ගේ උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව සීගිරි පර්වතයට හානියක් නොවන පරිදි විදුලි සෝපානය සවි කිරීමට සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අවදානය යොමු වී ඇති බව සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා සඳහන් කළේය. එමෙන්ම කැටපත්පවුරේ ආරක්ෂාව සදහා විනිවිධ පෙනෙන විදුරැවක් සවිකිරීමේ කටයුතුද සිදුකරමින් පවතින බවද අමාත්‍යවරයා සදහන්කළේය.