සිසු කණ්ඩායම් දෙකක් අතර ඊයේ (22දා) සිදුවූ ගැටුමක් හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක් තාවකාලිකව වසා දැමීමට එහි පාලනාධීකාරිය තීරණය කර ඇත.
මෙම ගැටුමින් තුවාල ලැබූ සරසවි සිසුන් දෙදෙනෙකු මේ වනවිටත් මාතර මහ රෝහලට ඇතුලත් කර ඇත.
මේ අනුව රුහුණු විශ්වවිද්‍යාලයේ කළමණාකරණ මූල්‍ය පීඨය හා මානව ශාස්ත්‍ර පීඨය මෙසේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත.