අන්තර් උසස් ගණකාධිකරණ පාඨමාලාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිදුකළ උද්ඝෝෂණයේදී එම ශිෂ්‍යයන්ට පහරදීමේ චෝදනාව මත පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් කර තිබේ.
පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් මෙම වැඩතහනම් කිරීම සිදුකර ඇත.