ADA
www.ada.lk
2026 ජනවාරි මස 11 වන ඉරිදා
තුන්වැනි හා සිවුවැනි දරුවා සඳහාත් මවකට ප්‍රසූත නිවාඩු ලබා දිමට නිති සකසා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (09දා) බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ පැවති ගර්භිණී මව්වරුන්ට රු. 20,000/- පෝෂණ දීමනාව ලබාදීමේ කොළඹ දිස්ත්‍රික් සමාරම්භක උළෙලේදී පැවසුවේය.
ඒ අනුව මෙතෙක් පළමු හා දෙවැනි දරු ප්‍රසූතියට ලබා දුන් ප්‍රසූත නිවාඩුව තුන් වැනි හා සිවුවැනි දරු ප්‍රසූතියට ලබාදීමටත් එය මවට අවශ්‍ය පරිදි තීරණය කිරීමට හැකියාව ලබාදීමටත් තීරණය කර ඇති බව ඇමතිවරයා සඳහන් කළේය.
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
’පොලිස් නිවේදනය’ පොලීසියේ නෙමෙයි
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
ග්‍රෙගරි වැවට කඩා වැටුණු සී ප්ලෙන් අනතුර - ගුවන් නියමුවන්ට බරපතල නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd