සිවිල් ආරක්ෂක බළකායේ නව අධ්‍යයක්ෂක ජනරාල් වශයෙන් වැඩ බාරගත් මේජර් ජනරාල් ආර්.එම්.ජේ.ඒ. රත්නායක මහතා ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා ඊයේ (23දා) හමුවිය.
කාර්යාලීය වශයෙන් මෙන්ම අනෙකුත් අංශයන්හි ශක්තිමත් සබඳතා ඇතිකර ගැනීම සඳහා මෙහිදී සාකච්ඡා පැවැත්විණි.