එක්සත් ජාතික පක්ෂ සිරිකොත මූලස්ථානයේ නාම පුවරුවේ ඇති අලියා ලාංඡනයට වෙඩි තැබූ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඊයේ (01දා) සවස මෙම වෙඩි තැබිම සිදුව ඇති අතර අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ එපිටමුල්ල් නිවසේ රාජකාරියට යමින් සිටියදී මෙම වෙඩි තැබිම සිදුව තිබේ.
සැකකාර කොස්තාපල්වරයා මිරිහාන පොලීසියට අනියුක්තව රාජකාරී කරයි.