සැරයන් අතුරුදන්වීම ගැන ජනපති බලයි
වවුනියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් ජී. ගුණතිලක මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අතුරුදන්වීම සම්බන්ධයෙන් සොයාබලා තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසට පොලිස්පතිවරයාට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබෙන අතර, එම උපදෙස්වලට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.
පසුගිය අගෝස්තු 07 වැනි දින සිට මෙම නිලධාරීයා අතුරුදන්ව සිටින අතර, වවුනියාව ප්‍ර‘දේශයේ නිධන් හැරීමක් පිළිබඳව විශේෂ පොලිස් කණ්ඩායමකට මෙම නිලධාරීයා කටඋත්තර ලබාදී තිබෙන බවද වාර්තා වේ.
popular news
-
Jb prasad Sunday, 24 April 2022 03:00 PM
අවුරුදු 7ක් ගෙවී අවසන් අදටත් ලංකාවේ නොවිසුඳුනු අපරාධ ගොඩට අයිති තවත් එක් සිදුවීමක්.
Reply : 0 0
Jb prasad Sunday, 24 April 2022 03:00 PM
අවුරුදු 7ක් ගෙවී අවසන් අදටත් ලංකාවේ නොවිසුඳුනු අපරාධ ගොඩට අයිති තවත් එක් සිදුවීමක්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

