www.ada.lk
2026 ජුලි මස 18 වන සෙනසුරාදා
කිරම ඔය පිටාර ගැලීම හේතුවෙන් සැඩ පහරට හසුවී ත්රිරෝද රථයක් සමග ජලයේ ගසාගෙන ගොස් සිටි පුද්ගලයන් තිදෙනෙකු බේරා ගැනීමට පොලීසිය සමත්ව තිබේ. ඔවුන් ගසක එල්ලී සිටියදී අද (26දා) බෙලිඅත්ත පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව බේරා ගෙන තිබේ.
popular news
හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්න දිවි හානි කරගනියි
එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට
වසර 19ට පෙර යමාල් හා මෙසී හමුවූ දෛවෝපගත සිදුවීම
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
ආජන්ටිනාව අවසන් මහ තරගයට
පාපන්දු ලෝක කුසලානයේ ජයග්රාහකයන්ට මුදු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd