මෙවර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 09 දා සිට 18 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්. පුෂ්පකුමාර මහතා ‘අද’ ට පැවසීය.
මෙවර විභාගය සඳහා අපේක්ෂකයන් 577,084 දෙනෙකු පෙනීසිටීමට නියමිත බවත්, විභාග කාලසටහනේ කිසිදු වෙනස්කමක් සිදුකර නොමැති බවත් පුෂ්පකුමාර මහතා පැවසීය.