සා/පෙළ අයදුම්පත් බාරගැනීම දීර්ඝ කෙරේ
අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව සැලකිල්ලට ගෙන සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් බාරගැනීම ජූනි 15 දින දක්වා දීර්ඝ කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.
දෙසැම්බර් 12 වැනි දින සිට පැවැත්වීමට නියමිත මෙම විභාගය සඳහා අයදුම්පත් බාරගන්නා අවසන් දිනය මෙම මස 31 වැනි දින බවට මුලින් ප්‍රකාශ කර තිබූ බවද හෙතෙම පවසා සිටියේය.
popular news
-
ඉසුරු Sunday, 14 June 2020 01:50 PM
O/l apply karana awasana dinaya?
Reply : 2 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
