නොබෙල් සම්මාන ලාභි මෙන්ම මෑත කාලීනව ලෝකයේ සිටි අග්‍රගණ්‍ය විද්‍යාඥයෙක්, ලේඛයෙක් වන මහාචාර්ය ස්ටීවන් හෝකින් සිය දිවියෙන් සමුගෙන තිබේ. ඔහුගේ පවුුලේ ප්‍රකාශකයා සඳහන් කර ඇත්තේ ස්ටීවන් හෝකින් මිය යන විට 76 වැනි වියේ පසුවූ බවයි.
ස්ටීවන් මිය යෑමට හෙතුවක් ප්‍රකාශ වී නොමැති අතර එංගලන්තයේ කේම්බ්‍රිජ්හි පවතින ඔහුගේ නිවසේදී සාමකාමීව ඔහු දිවියෙන් සමුගත් බවද මාධ්‍ය වෙත ප්‍රකාශ වී ඇත. ස්ටීවන් හෝකින් දරුවන් තිදෙනෙකුගේ පියෙකි.