යකඩ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්රශ්න කිරීම අද (12දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී සරණ ගුණවර්ධන මහතා රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මන්ත්රීවරයා අද දිනයේදී අත්තලගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.