සයිටම් විරෝධී පාගමනට සහභාගි වීමේදී අත්අඩංගුවට ගත් භික්ෂු හිමි නමක ඇතුළු සිසුන් 08 දෙනා හෙට (19දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදුන් බවද එම කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් මහතා සඳහන් කළේය.
මීට අමතරව සිරගත කළ සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලා අද සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද පැවැත්වේ.