සමෘද්ධි, කෘෂි වැනි ආධාර ලබාදීම සහ රැස් කිරීම 2018 පෙබරවාරි 15 වැනිදා තෙක්වළක්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී රාජකාරි වේලාව තුළ පමණක් නොව නිවාඩු ලබා සිටින අවස්ථාවල පවා තම නිල නාමය උපයෝගී කරගෙන කණ්ඩායම් හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම හෝ ආධාර කරන නිලධාරීන් සිටීනම් ඔවුන් දුරබැහැර ප්‍ර‘දේශවලමූලස්ථාන කාර්යාලවලට මාරුකරන ලෙසද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති වරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
කළුතර සුනිල් එස්. තන්ත්රිආරච්චි