www.ada.lk
2026 ජුලි මස 25 වන සෙනසුරාදා
ජනතාවට නිදහස ලැබෙන, මිලදී ගැනීමේ හැකියාව ලැබෙන, සමසේ වරප්‍රසාද ලැබෙන ක්‍රමය ධනවාදය නොවන බවත්, මේ නිසා රටට ගැළපෙන සමාජවාදය ඇතිකර ගැනීම සඳහා ජනතාව පෙළගැසිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
රට 68 අවුරුද්දක් පුරා ධනවාදී පක්ෂ දෙකක නායකයන් පාලනය කළ බවත්, නමුත් සිදුවූයේ රට රුපියල් බිලියන 10,500ක් ණය වී, රට ජරාජීර්ණ තත්ත්වයට පත්වීම බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
හෙතෙම මේ බව පැවසුවේ, 'සෝවියට් දේශයේ බිඳවැටීම සහ ධනවාදයේ වත්මන් අර්බුදය' නමැති කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට අද (08දා) එක්වෙමිනි.
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
ඉරානයට දැඩි ප්‍රහාර රැල්ලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd