ප්රවීන දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා ගංවතුරෙන් අපාදාවට පත්ව සිටින, මෙවර අගෝස්තු මාසයේදී උසස් පෙළට මුහුණ දීමට නියමිත සිසුන් වෙනුවෙන් සිය පොත් ගබාඩාවේ පොත් ලබාදීමට තීරණය කර තිබේ. එසේම ඔවුන්ට උදව් කිරීමට අදහස් කරන පුද්ගලයිනට විජේරාමට පැමිණෙන ලෙසත් සඳහන් කරයි.