තමන් කිසි දිනක ජනතාව හා පක්ෂය අතරමං කර වෙනත් පක්ෂයකට නොයන බව වගකීමෙන් පවසන බව පුත්තලම දිස්ත්‍රික්කයෙන් වයඹ පළාත් සභාවට තේරී පත් වු ප්රජාතන්ත්රවාදි පක්ෂයේ මන්ත්‍රි අජිත් දබරේරා මහතා පවසයි.
ඒ මහතා එලෙස ප්‍රකාශ කලේ තමන් සන්ධානයට එක් වීමට සුදානමින් සිටින බවට පළ වු මාධ්‍යවාර්තා පිළිබඳ කරුණු පැහැදිලි කරමිනි.
නයිනමඩම චන්දන ප්‍රනාන්දු