එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කොට තිබේ.
සන්ධානයේ මධ්‍යම කාරක සභාව ඊයේ (14දා) රැස්වූ අතරට එහිදී මෙම තීරණය ගෙන තිබේ.
සන්ධානයේ ජාතික සංවිධායක ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කොට තිබෙන අතර සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අඛණ්ඩව කටයුතු කරනු ඇත.
සන්ධානයේ භාණ්ඩාගාරික ලෙස අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කොට තිබේ.