සන්ධානයෙන් විපක්ෂයට එක්වූ පිරිස එසේ කළේ කුණු කූඩයට වැටීමට බව දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා පැවසීය.
තමන් සිටි තැන ලැබෙන සම්පත් අතහැර ඔවුන් විපක්ෂයට එක්වූයේ ජීවිත කාලයටම සරිලන සම්පත් ප්‍රමාණයක් ඔවුනට ලැබුණාදැයි තමන්ට සැකසහිත බවද අමාත්‍යවරයා පැවසීය.
හෙළ වෙද නිපැයුම් නැංවීමට ජපානයේ සහාය ලබාදෙන බව ප්‍රකාශකිරීමට සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ අද (26දා)
පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේබව පැවසීය.