සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
මේ අතර, අධිකරණ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් 07ක පිටපත් පාර්ලිමේන්තුවට ලැබී ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.