www.ada.lk
2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා
කල්පිටිය සේතවාඩිය පිහිටි සංචාරක නිකේතනයක්,ඊයේ (27දා) රාත්‍රී දහයයි තිහට පමණ, හදිසි ගින්නකින් දවි ගිය බව කල්පිටිය පොලිසිය පවසයි.
මෙම සංචාරක නිකේතනය ලෑලි සහ පොල් අතු වලින් නිමවා තිබුණු බවත්, සංචාරකයෙකුගේ දුම් වැටියක් පොල් අතු මතට වැටීමෙන් ගින්න ඇතිවන්නට ඇතැ යි පොලිසිය සැක කරණ බවත් කල්පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උව් ගමගේ මහතා කියයි.
ගින්න ඇතිවන අවස්ථාවේ,සංචාරකයෝ හතලික් පමණ ලැගුම් ගෙන සිටි බවත්,ඔවුන් කිසිවෙකුටත් ගින්නෙන් හානි සිදු වී නැතැ යිද පොලිසිය පවසයි.
වාරකන් සුළන් හේතුවෙන් ගින්න සුලු වේලාවකින් පැතිර ගිය ගොස් තිබේ. පොලිසිය සහ කල්පිටිය නාවුක හමුදාව ඉදිරිපත්ව ගින්න මැඩ පවත්වා ඇත.
ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නැත.
popular news
පාසල් සිසුන් 11ක් හා වැඩිහිටියන් තිදෙනෙකු ප්‍රවාහනය කළ ත්‍රීවීල් රථ රියදුරෙකු අල්ලයි
රු. ලක්ෂ 60ක කෙසෙල් වගාවක් කාන්තාවක් විනාශ කරයි
ඉරාන ආරක්ෂක බලකා බුද්ධි අංශ ප්‍රධානී මිය යයි
සතුරා ඓතිහාසික අසාර්ථකත්වයකට මුහුණ දුන්නා
හෝමූස් විවෘත කිරීමේ කොන්දේසි ඉරානය කියයි
ඉරානයේ කොන්දේසි මෙන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd