ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා
සෞදි අරාබියේදී අමානුෂික ලෙස කාන්තාවන් වදහිංසාවන්ට ලක්වීම සහ ඝාතනය වීම පිළිබඳ ලිපියක් ජාතික සංඝ සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාර්යාලය වෙත අද (02දා) උදෑසන බාර දෙන ලදී.
සෞදි අරාබියේදී ඝාතනයට ලක්වන ගෘහ සේවිකාවන් සහ නුදුරු දිනයේදී සෞදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමිත ශ්‍රී ලංකා ගෘහ සේවිකාව පිළිබඳ ශ්‍රී ලංකා රජය හා සෞදි රජය අවදි කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව ජාතික සංඝ සම්මේලනයේ ලේකම් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ.
ඒ අනුව මේ පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීම සඳහා ඉදිරියේදී දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට අපේක්ෂා කරන බවද උන්වහන්සේ අවධාරණය කළහ.
popular news
ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
චීනයේ යුනාන් පළාතේ ඉහළම සම්මානය ලංකාවේ සුගත්ට
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd