ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඔක්12දාට පෙර
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සකස් කිරීම මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙන බවත්, එම ප්‍රතිඵල ඔක්තෝබර් 12 වැනිදාට පෙර ලබාදෙන බවත් විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මධ්‍යස්ථාන 2907 කදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 340,930 විභාගයට පෙනී සිටී අතර, උත්තර පත්‍ර ඇගයීම් කටයුතු මේ මස 09 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්විණි.
උත්තර පත්‍ර ඇගයීම් කටයුතු අවසන් වීමෙන් පසු සිදුකළ යුතු වැඩකටයුතු මේ දිනවල සිදුකරමින් තිබෙන බවත්, මේ අනුව ඔක්තෝබර් 12 වැනිදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවන බවත් විභාග කොමසාරිස්වරයා පවසා සිටියේය.
popular news
-
මාලිංග වියන්ග Saturday, 06 October 2018 04:53 PM
ශිෂ්‍යත්ව ප්‍රතිඵල
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

