පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු 163 සිට 157 දක්වා අඩුකළ බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
15,000 ක්ව තිබූ ශිෂ්‍යත්වලාභීන් සංඛ්‍යාව මෙවර අයවැයෙන් 25,000 දක්වා වැඩිකිරීම හේතුවෙන් මෙලෙස කඩඉම් ලකුණු සංඛ්‍යාව සංශෝධනය කළ බව අමාත්‍යවරයා පැවසුවේ අද (27දා) හෝමාගම ප්‍රදේශයේ පැවැති උත්සවයකදීය.