ඉතාලියේ මිලානෝ නගරයේ මහල් නිවාස ගොඩනැගිල්ලකින් ඇදවැටි ලාංකික තරුණයෙකු පසුගියදා (04දා) ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මාරවිල, මූදුකටුව රෝමන් පාක්හි පදිංචිව සිටි දොන් අශාන් මධුසංක නමැති 18 හැවිරිදි තරුණයෙකි. මෙම මරණය ඇද වැටීමකින් සිදුවූවක්ද, එසේත් නැතිනම් ඝාතනය කර බිමට දැමුවාද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා ඉතාලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
.jpg)
චන්දන ප්රනාන්දු