ස්කොට්ලන්තයට එරෙහිව පැවැති ලෝක කුසලාන තරගය ලකුණු 148 කින් ජයග්රහණය කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
ලකුණු 364ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 215කට සීමා කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
සංගා හා ඩිල්ෂාන් ශතක රැස්කරමින් ශ්රී ලංකා ඉනිම ශක්තිමත් කළහ.
පන්දු යැවීමෙන් දුෂ්මන්ත චමීර හා නුවණ් කුලසේකර කඩුලු තුන බැගින් දවාලීය.
.jpg)
.jpg)
.jpg)