කොළඹ මහාධිකරණය විසින් ඉන්දියාවේ ධීවරයින් පස්දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට එරෙහිව තමිල්නාඩු ධීවරයින් ආරම්භ කර තිබෙන විරෝධතා ව්‍යාපාර තවදුරටත් උත්සන්න වී තිබේ.
මේ හේතුවෙන් අද (06දා) තමිල්නාඩු ධීවරයින් ධීවර කටයුතු සඳහා මුහුදු යාමෙන් වැළකී තිබෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.
මේ අතර තමිල්නාඩුවේ ව්‍යාපාරික ස්ථාන බොහෝමයක් වසා තබා, බොහෝ ස්ථාන වන කළු කොඩි ඔසවා තිබෙන බවත් එම මාධ්‍ය වාර්තා තහවුරු කරයි.