ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණාත්මක සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙන බව වාර්තා වේ.
ඉදිරි ජනපතිවරණය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීම් සිදුවන බවද වාර්තා වෙයි.
මධ්‍යම රාත්‍රිය තෙක් මෙම සාකච්ඡා පැවැත්වේ.
කැබිනට් මණ්ඩලය අද රැස්වුවත් එහිදී ජනපතිවරණය පිළිබඳ තීරණයක් ගෙන නැත.