කුලියාපිටියේ ඉදිකෙරෙන මෝටර් රථ කර්මාන්ත ශාලාව යුරෝපයේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට අයත් කර්මාන්ත ශාලාවක් නොවන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඊයේ (05දා) හොරණදී පැවැසීය.
එසේම වොක්ස්වැගන් සමාගම පිළිබඳව ගැටලුවක් පවතින හෙයින් එම සමාගමේ ආයෝජන නැවැත්විමට තිරණය කළ බවත් අග්රාමාත්යවරයා පෙන්වා දුන්නේය.
තවදුරටත් අදහස් දක්වමින් අග්රාමාත්යවරයා පැවැසුවේ කුලියාපිටිය මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේදි වොක්ස්වැගන් මෝටර් රථද එකලස් කිරීම සිදුවන බවය.