වෛද්‍යවරුන් පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණයක්ද සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව දෙගුණ කිරීමටත් මානව සම්පත් බෙදාහැරීමේදී විධිමත් ක්‍රමවේදයක් භාවිත කිරීමත් එහි අරමුණ වී ඇත. එමෙන්ම පශ්චාත් උපාධි ආයතනය මගින් පුහුණු පාඨමාලා වැඩි කරමින් විශේෂඥ වෛද්‍යවරුන් වැඩි වශයෙන් බිහි කළ යුතු බවටත් අමාත්‍යාංශය තීරණය කර තිබේ