වෙලේ සුදා සමඟ පාකිස්ථානයට පැන ගිය බව කියන සිද්දික් මොහොමඩ් පකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන අද කොළඹට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසීය.
ඔහු පස් කිහිපයකට පමණ පෙර පකිස්ථානයට ගොස් වෙලේ සුදා සමඟ කුඩු ජාවාරම් කරන්නට ඇතැයි සැක කෙරෙන හෙතෙම අත්අඩංගුවට ගන්නා ලෙස රතු නිවේදනයක්ද නිකුත්කර තිබුණි.