ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ උසස්වීම් සඳහා ලේඛන පරීක්ෂාව 2017 ජුනි මස 02 , 05, 06හා 12 දින වලදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ආපදා තත්වය හේතුවෙන් සහභාගී විය නොහැකි යම් නිලධාරියෙකු වේ නම් පහත දුරකථන අංකයට දැනුම් දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය දන්වා සිටී.
දුරකතන අංකය - 011 2 786 252