ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා
(VIDEO) විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදට (12/03දා) යෙදී තිබේ.
1992 වසරේ පටන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ දිනය නම් කර තිබෙයි.
මෙවර එහි තේමාව වන්නේ 'Inclusion matters: access and empowerment for people of all abilities' යන්නයි.
ශ්‍රවණ පරාසයන්හි ආබාධ වලින් පෙළෙන්නන් වෙනුවෙන් නිර්මාණය වූ ගීතියක් මීට වසරකට පමණ පෙර යූ ටියුබ් වෙබ් අඩවියට එක්කොට තිබූ අතර මේ එම ගීතියයි.
popular news
ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
චීනයේ යුනාන් පළාතේ ඉහළම සම්මානය ලංකාවේ සුගත්ට
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd