www.ada.lk
2026 ජුලි මස 25 වන සෙනසුරාදා
නියමිත සේවාකාලය සම්පුරණවීමට පෙර හමුදා සේවයෙන් ඉවත් වු ආබාධිත විශ්‍රාමික රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදා විශ්‍රාම සහ පාරිතෝශික පනත් හි වගන්ති සංශෝධනය කිරීමට සිදුවු බවද ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය
ස්වකැමැත්තෙන් හමුදා සේවයෙන් ඉවත් වු විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප් ලබාදීම සඳහා , ලබන වසරේ සිට ලබාදීමට අයවැයෙන් මුදල් වෙන්කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවද ආරක්ෂක ලේකම්වරයා පැවසූයේ කොළඹ පදනම් ආයතනයේදී අද (07දා) පැවති විශ්‍රාමික රණවිරු රැකියා පොල වැඩසටහනට සහභාගී වෙමිනි.
ඡායාරූප - ක්‍රිශාන් රණසිංහ
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
ඉරානයට දැඩි ප්‍රහාර රැල්ලක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd