ADA
www.ada.lk
2026 ජනවාරි මස 03 වන සෙනසුරාදා
විල්පත්තුව ජාතික වනෝද්‍යානය ආසන්නයේ පිහිටි රක්ෂිත වනාන්තර නැවත පදිංචි කිරීම සඳහා යැයි පවසමින් සිදු කරන මහ වන විනාශයට සමගාමිව මන්නාරම මඩු පාර අභය භුමිය ආසන්යේ පිහිටි පෙරියමඩු වන රක්ෂිතයේ ද, අක්කර දහසකට ආසන්න ප්‍රමාණයක වනය කපා දමා නිවාස ඉදිකරමින් තිබේ.
මන්නාරම මඩු දේවස්ථානයේ සිට කිලෝ මීටර් 30ට ආසන්න දුරකින් සිදුවෙයි. මේ වන විට එහි ස්ථීර නිවාස දෙසීයකට ආසන්න ප්‍රමාණයක් ඉදිකර අවසන්ව ඇති අතර, තවත් නිවාස රැසක් ඉදිවෙමින් තිබෙන අයුරු දක්නට ලැබේ.
පෙරිය මඩු නැගෙනහිර රක්ෂිතයේ වසර සීයකට වැඩි දැවැන්ත පලු, වීර, බුරුත, කළුවර ඇතුළු ගස් කපා දමා වනය තුළම එම දැව ඉරා රහසේ රැගෙන ගොස් අයුරුද දැකගත හැකිවිය.
popular news
වර්ගවාදි අපහාසවලට පිළිතුරු දෙමින් කවාජා විශ්‍රාම ගැනීම නිවේදනය කරයි
නව රෙගුලාසියට ගුවන් ගමන් පාලකවරුන්ගේ අප්‍රසාදය
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
කොළඹ මහ නගර සභාවේ අය- වැය සම්මත වෙයි
ටෙස්ලා අබිබවා යන බීවයිඩී
මගියා බේරන්න ගිය මෝටර් රථය පොල් ගහේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd