ඡනතාව අපහසුතාවයට පත්කරමින් වෛද්‍යවරු හා විවිධ සංගම් විසින් දියත් කරන විරෝධතා හා වැඩ වර්ඡන වලට එරෙහිව ඡනතාව නැගි පෙරට එන කාලය වැඩි ඈතක නොවන බව තිරසාර සංවර්ධන හා වනඡිවී අමාත්‍ය ගාමිණී ඡයවික්රම පෙරේරා මහතා පවසයි.අමාත්‍යවරයා මෙසේ පැවැසුයේ අද (06) පේරාදෙණිය උද්භිද උද්‍යානයේදි පැවැති උත්සවයකදීය.