මධ්‍යම, සබරගමුව, ඌව හා නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර, කළුතර හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලටත් අද පස්වරු 4.00 සිට රාත්‍රී 11.00 දක්වා පැය හතක කාලයක් ගිගුරම් සහිත වැසි සමග ප්‍රභල අකුණු හා ගිඟුරුම් ඇතිවීමේ හැකියාවක් පවතින බවත් සමහර ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
