පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයාව සිටි වකවානුවේදී ජාතික නිවාස දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවති සෙලින්කෝ නිවාස සමිතියේ සිදුකර ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත පැමිණිලි කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (04දා) පැමිණිලි කිරීමට නියමිතය.